කැලණිය විශ්ව විද්‍යාලයේ සංස්කෘත භාෂා අධ්‍යන අංශයේ අංශාධිපති මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි සහ ජයරත්න පතිරආරච්චි මහතා රූපවාහිනී සැඳෑ නිම්නය සජීවී වැඩසටහනේ පටිගත කරන ලද වැඩසටහන...
3 කොටස ...
ජයරත්න පතිරආරච්චි, පුරාවිද්‍යා ගවේෂක
ජයරත්න පතිරආරච්චි මහතා විසින් සෙල් ලිපි කියවීමට නොදන්නා අයට අපගේ පැරණි අකුරු ක්‍රමය (පූර්ව බ්‍රාහ්මීය අකුරු, හෙළ අකුරු ) ඉගෙන ගැනීමට වර්ෂ 2006 දී ප්‍රකාශයට පත් කරන ලද සෙල් ලිපි කියවීමට නොදන්නා අයට පහසු ක්‍රමයක් ග්‍රන්ථය.
https://drive.google.com/file/d/18VlUlo_O7eiA-EiOKqwQX4jWkz4h1QTu/view?usp=sharing
කැලණිය විශ්ව විද්‍යාලයේ සංස්කෘත භාෂා අධ්‍යන අංශයේ අංශාධිපති මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි සහ ජයරත්න පතිරආරච්චි මහතා රූපවාහිනී සැඳෑ නිම්...